තවත් මා ගැන
මා ශාස්ත්රවේදී උපාධිය සාර්ථව ලබා ගෙන අඛන්ඩ වර්ෂ දහයක් තුල දැයේ දූ දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍ය , සාමාජීය , සංස්කෘතික දැනුම හා ධර්මාවබෝධය ලබා දෙන ගුරුවරයෙක් ලෙස වගකීමෙන් කටයුතු කරමි. තවද මා උත්තර පත්‍ර පරීක්ෂකයෙක් ලෙස කටයුතු කරමි.
ඔබට මාගේ ඉගැන්වීම් කටයුතු පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා මාගේ පහත වීඩියෝව නැරඹිය හැකිය.