රවින්ද්‍ර ද සිල්වා.



මා රජයේ පාසලක සිංහල භාෂාව හා සාහිත්‍ය උගන්වන උපාධිදාරී ගුරුවරයෙකි.අඛන්ඩ වර්ෂ 18ක පමණ ගාල්ල , මාතර , පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්කවල පත්වීම් ලබා ගුරුවරයෙක් ලෙස කටයුතු කළේය. 6 සිට 11 ශ්‍රේණි දක්වා ඉගැන්වීම් කාර්යයේ නිරත වෙමින් අ:පො:ස: සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විශිෂ්ට සාමාර්ථ සහ සරසවි වරම් හිමිකර දුන් දක්ෂ ගුරුවරයෙකි. දැයේ දරුවන්ට අධ්‍යාපනය තුලින් සිංහල භාෂාව , සාමාජීය , සංස්කෘතික දැනුම හා ධර්මාවබෝධය ලබා දීමට කටයුතු කරන බව දන්වමි.




මා සම්බන්ධ කරගන්න.


දූරකතන අංකය = 0718017653

වට්සැප් අංකය = 0718017653

ඊ මේල් ලිපිනය = ravindradesilva1981@gmail.com     OR     silvahakkini@gmail.com

නිවසේ ලිපිනය = 191/1, ගොරකෑවත්ත, පලීගල, ඇහැලියගොඩ




තවත් මා ගැන.
Back Page